ප්‍රාථමික සමාජ ක්‍රමයේ සිට රූපණය නිර්මාණය වී ඇත. ප්‍රාග් ඓතිහාසික මානව යුගයේදී මානවයා භාෂාව කොටස්කරයකු වීමට පෙර තමන් විසින් දඩයම් සිදු කරනු ලැබූ අයුරු තම ගෝත්‍රයේ ඉදිරියේ ප්‍රකට කරන ලද්දේ රූපණය තුළිනි. ඒ ඉතාමත් රසවත් ලෙසින් හා ආකර්ෂණීය ලෙසින් ඉදිරිපත් කිරීමට ද එහිදී හැකි විය.
ආචාරශීලීත්වය ද ප්‍රකට කිරීමේදී රූපණය ඉතාමත් ප්‍රබල දායකත්වයක් ලබා දෙයි.ආචාරශීලීත්වය වාචිකව ප්‍රකාශ කළ නොහැකි දෙයකි. ඒ සෑම විටම බැඳ පවතින්නේ රූපණය හා බද්ධව වේ.උපකරණ, ඇඳුම් පැළඳුම් ආදිය භාවිතා කරමින් කිසියම් අදහසක් සමාජයට මනා ලෙස ප්‍රකට කළ හැකිය.
රූපණ කුසලතා වර්ධනය කර ගැනීමට සිදුකළ හැකි කාර්යයන්,
විවිධ භූමික අනුකරණය.
රූපණ අවස්ථා නිරීක්ෂණය කිරීම.
අවස්ථානෝචිතව රූපණයේ රටාවන් වෙනස් වන ආකාරයේ අධ්‍යයනය කිරීම.
විවිධ සන්නිවේදන අවස්ථා රූපණයෙන් ඉදිරිපත් කිරීම.
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment